Sunday, March 22, 2020

දළඳා මැදුරේ තේවා හඬ කෙදින ඇසේවිද
වැව රවුමේ සිසිල් සුවය යලි නොදැනේවිද
කල දුදනා මනු සතාට ගැලවෙනු බැරිදා 
ලක් දෙරණත් වැලපෙයිදෝ ඉහිලුම් නැතුවද

කල පින්කම් සිහිකරමින් සෙත් පතන දනා 
ලෝ සතහට  කළ වරදට සමා කරනු මැනේ 
සිත් අහසේ අදුරු වළා පාව  යන දිනේ 
මෙත් වඩලා පින් ලැබ දෙමු රැකගත් සැමවෙත